Friday, March 22, 2013

බෞද්ධ ව්‍යාපාර සම්මේලනය- (Buddhist Business Congress)


බෞද්ධ ව්‍යාපාර සම්මේලනය- (Buddhist Business Congress)

 බොදු බල සේනා ව්‍යාපාර ජාලය (Bodu Bala Sena Business     Network)

ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව ධනයෙන්,  ගුණයෙන් හා බලයෙන් පොහොසත් ශක්තිමත් ප‍්‍රජාවක් බවට පත් කිරීම පිණිස. බෞද්ධ තරුණ තරුණියන් ව්‍යාපාර වලට උනන්දු කරවීම, දැනට ව්‍යාපාර කරන බෞද්ධයින් ශක්තිමත් කිරීම, ඔවුන් අතර ජාලකරණය ආදී වූ විවිධ කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා  බෞද්ධ ව්‍යාපාර සම්මේලනය (Buddhist Business Congress) ස්ථාපිත කිරීමට අවශ්‍ය සැළසුම්  බොදු බල සේනා ව්‍යාපාර ජාලය (Bodu Bala Sena Business Network) මගින් සකස් කරගෙන යනු ලැබේ. ඒ තුලින් බෞද්ධ ආර්ථික දර්ශනය මත ගොඩ නැගුනු  යහපත් වෙළෙඳ ක‍්‍රියාදාමයක් ස්ථාපිත කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් වූ, එමෙන්ම ජාල ගත වූ බෞද්ධ ව්‍යාපාරිකයින් ගොඩනගා ඔවුන්ගේ සම්මේලනයක් ස්ථාපිත කරනු ලැබේ.

Sunday, October 23, 2011

අද සියලු සම්පතින් සපිරිව රජ සැප විඳින පුද්ගලයා හෙට ගෙවල ඉවත දමන බත් හුළු බුදින සුනඛයෙකි....මෙය සංසාර දෝෂයයි...
තවමත් සසර බිය දැනුනේ නැද්ද? අප්‍රමාදව කුසල් කරමින් නිවනම ප්‍රාර්ථනා කරන්න...

Monday, May 2, 2011

සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරුය.
වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.

ආනාපාන සති භාවනාව- Download කරගෙන කියවන්න...Easy as 1-2-3http://goo.gl/VSjLq