Monday, October 21, 2013
Friday, March 22, 2013
බෞද්ධ ව්‍යාපාර සම්මේලනය- (Buddhist Business Congress)
බෞද්ධ ව්‍යාපාර සම්මේලනය- (Buddhist Business Congress)
බොදු බල සේනා ව්‍යාපාර ජාලය (Bodu Bala Sena Business Network)
ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව ධනයෙන්, ගුණයෙන් හා බලයෙන් පොහොසත් ශක්තිමත් ප්‍රජාවක් බවට පත් කිරීම පිණිස. බෞද්ධ තරුණ තරුණියන් ව්‍යාපාර වලට උනන්දු කරවීම, දැනට ව්‍යාපාර කරන බෞද්ධයින් ශක්තිමත් කිරීම, ඔවුන් අතර ජාලකරණය ආදී වූ විවිධ කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා බෞද්ධ ව්‍යාපාර සම්මේලනය (Buddhist Business Congress) ස්ථාපිත කිරීමට අවශ්‍ය සැළසුම් බොදු බල සේනා ව්‍යාපාර ජාලය (Bodu Bala Sena Business Network) මගින් සකස් කරගෙන යනු ලැබේ. ඒ තුලින් බෞද්ධ ආර්ථික දර්ශනය මත ගොඩ නැගුනු යහපත් වෙළෙඳ ක්‍රියාදාමයක් ස්ථාපිත කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් වූ, එමෙන්ම ජාල ගත වූ බෞද්ධ ව්‍යාපාරිකයින් ගොඩනගා ඔවුන්ගේ සම්මේලනයක් ස්ථාපිත කරනු ලැබේ.
Subscribe to:
Posts (Atom)