Monday, May 2, 2011

ධම්ම පදය - චිත්ත වග්ගය

මේ සිරුර මෙලොව තුළ පවත්නේ සුළු කලකි. විඤ්ඤාණයෙන් සිරුර ඉවත් වූ තැනේ සිට මේ සිරුර වැඩක් නැති පණක් නැති දර කඩකි. දිරා යන මේ සිරුර පසට එක් වන්නේය.

අචිරං වතයං කායො
පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙත විඤ්ඤාණො
නිරත්ථං ව කලිංගරං

-පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතාව-

ධම්ම පදය - චිත්ත වග්ගය - ගාථාව 41

No comments:

Post a Comment