Monday, May 2, 2011

ප්‍රාණඝාතයෙන් වහා වෙන්වෙව. ලොකයෙහි නුදුන්දෙය දුරුකරව. මත්පැන් බොන්නෙක් නොවෙව. බොරු නොකියව. ස්වකිය භාය්‍ර්‍යාව සමග සතුටු වෙව, නිරවද්‍යවු සැපවිපාකවු, ආය්‍ර්‍යවු මේ උත්තම අෂ්ටාංගයෙන් යුක්තවු උපොසථ ශීලයද සමාදන්වෙව.

No comments:

Post a Comment